Published: 2021-05-24 01:33 PM
Rs 42,000,000

30 Perches Commercial Property for Sale at Imbulgoda, Gampaha, facing to Kandy Road. Easy o Gampaha, Kadawatha and Ganemulla main cities. Withing 10 minutes drive to Kadawatha Southern Highway Entrance and only 10 minutes access to ongoing Kadawatha – Kurunegala Highway.

ගම්පහ, ඉඹුල්ගොඩ නුවර පාරට මුහුණලා පර්චස් 30 ක අනගි ව්‍යාපාරික දේපළක් වහාම විකිණීමට‍ ඇත. ගම්පහ, කඩවත හා ගණේමුල්ල ප්‍රධාන නගර වලට පහසුවෙන් ලගා විය හැක. කඩවත දක්ෂින අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10 කින් පමණ ලගා විය හැක.

Close proximity to Reputed Schools, Banks, Super-Markets etc.

Well & Tap water supply, Electricity, Telephone & other facilities are available.

ප්‍රධාන බැංකු, සුපිරි වෙළදසල්, අවන්හල්, රාජ්‍ය ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල් සියළු පහසුකම් අතේ දුරින්.

Main Line Water, 3 Phase Electricity, Telephone and other necessary facilities are available.

0773951560

logo