Published: 2023-11-30 03:02 PM
Negotiable

සී/ස කළුතර විවිධ සේවා සමූපකාර සමිතියට අයත්, දකුණු කළුතර, අංක 20 ගඟබඩ පාර, ලිපිනයේ ඉදි කරන ලද නවීන පහසුකම් වලින් සමන්විත COOP LOTUS PALACE හි නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි වර්ග අඩි 1441ක අංග සම්පූර්ණ කොටසක් ‍‍රාජ්‍ය/පෞද්ගලික ආයතනයකට බදු දීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

C/S Various Services Co-operative Society, located in No. 20 Gangabada Road, South Kalutara, COOP LOTUS PALACE Fully Furnished Plot with Modern Facilities, 1441 Sq.ft Building is invited to lease to a Government/Private Institution.

• කළුතර නගරයට 200 m
• 200 m to Kalutara city

• රථ ගාල් කිරීමේ පහසුකම්
• Parking facilities available.

0342222356

0723936780

logo