Published: 2023-10-20 04:42 PM
Negotiable

Fully furnished two storey Brand new Luxury House for sale in a beautiful setting in the middle of Gampaha town, walking distance to Sri Bodhi and Taxila Vidyalaya, adjacent to Gampaha police station. Built on 10 perches land with approxi: 4000 sqft floor area. It has 2 bedrooms, 02 large living rooms, 02 dining rooms, 02 balconies and an outside toilet. This house is located in a quiet and peaceful environment.Open roof with Terrace and fully tiled.

ගම්පහ නගරය මැදි වූ මනරම් වටපිටාවක ශ්‍රී බෝධී හා තක්ශිලා විද්‍යාලයට පයින් ඇවිද යන දුරින්, ගම්පහ පොලීසියට යාබදව ඉදිකර ඇති අංගසම්පූර්ණ දෙමහල් නව නිවසක් විකිණීමට ඇත.පර්චස් 10 ක ඉදිකර ඇති මෙම ඉඩම වර්ග අඩි 4000ක් පමණ වේ.මෙහි නිදන කාමර 5ක්, රොසෙල් උපාංග සහිත නාන කාමර 2ක්, විශාල විසිත්ත කාමර 02ක්, කෑම කාමර 02 ක්, බැල්කනි 02 ක්, පිටත වැසිකිලියකින් ද සමන්විත වේ.නිස්කලංක හා මනස්කාන්ත පරිසරයක මෙම නිවස පිහිටා ඇත.ටෙරාසෝ සහිත විවෘත වහලය සහ සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.

– Ceylon tiles and Roselle tiles are used for the floor.
– බිමට ලංකා ටයිල් සහ රොසෙල් ටයිල් භාවිතා කර ඇත.

– For windows and doors, jack, teak, and Nedun wood are used.
– ජනෙල් සහ උළුවහු සදහා කොස් තේක්ක නැදුන් ලී භාවිතා කර ඇත.

– Bathrooms are fitted with roselle fittings.
– නාන කාමර රොසෙල් උපාංග වලින් දමා ඇත.

– This house has a modern layout with 15 feet of road frontage.
– මෙම නිවස ඉදිරිපස අඩි 15 පාරට මුහුණලා නවීන පන්නයට සකසා ඇත.

– A 1500 square foot granite finished garage is set outside the house.
– වර්ග අඩි 1500 ක් පමණ වන ග්‍රැනයිට් ගල් අල්ලා නිමවා ඇති ගරාජයක් නිවසින් පිටත සකසා ඇත.

– There is tap water.
– නළ ජලය ඇත.

– Cleared freehold deeds
– නිරවුල් සින්නක්කර ඔප්පු

– Can get a Bank loans.
– බැංකු ණය පහසුකම් ලබා ගත හැක.


- 5 minutes to the new highway entrance under construction.
- ඉදිවන නව අධිවේගී පිවිසුමට විනාඩි 5යි.

- Walking distance to national and international schools.
ජාතික හා ජාත්‍යන්තර පාසල් වලට පයින් ඇවිද යා හැකි දුර.

- One year of free maintenance and service.
වසරක නඩත්තු කටයුතු හා සේවා කටයුතු නොමිලේ.

- Prices are negotiable after inspection.
පරික්ශාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

- Telephone, Electricity, Water and other necessary facilities are available.
දුරකථන, විදුලිය, ජලය ඇතුළු අවශ්‍ය පහසුකම් ඇත

- Easy access to Sumedha College, Gothami, Yasodhara, Rathnawali, Bandaranayake & Holy Cross primary and other leading colleges.
සුමේධ විද්‍යාලය, ගෝතමී, යසෝධරා, රත්නාවලී, බණ්ඩාරනායක සහ හෝලි ක්‍රොස් ප්‍රාථමික සහ අනෙකුත් ප්‍රමුඛ විද්‍යාල වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

0773951560

logo