Published: 2022-03-01 03:54 PM
Rs 100,000

Beautiful, square shape of 80 Perches Teak Estate for Sale in Puttalam. Over 12 year old trees and over 30 Ft tall. Ideal investment opportunity. Harvest of teak trees can also generate further income in the future.

ලස්සන හොද හතරැස් හැඩයකින් යුත් පර්චස් 80 තේක්ක වත්තක් පුත්තලම ට ආසන්නව විකිණීමට ඇත. අවුරුදු 12 ට වඩා පැරණි ගස් සහ අඩි 30 ට වඩා උසක් ඇත. ඉතා කදිම ආයෝජන අවස්ථාවක්. තේක්ක ගස් කැපීමෙන් අනාගතයේදී ඉතා ඉහළ ආදායමක් උපයා ගත හැකිය.

Almost 120 plus trees are available. ගස් 120 කට ආසන්න ප්‍රමාණයක් තිබේ.

No mortgage and clear documents as we are the single owner. අපි තනි හිමිකරු වන බැවින් උකස් සහ ණය පහසුකම් ලබාගෙන නොමැත.

Can be inspected at any time. Please call to arrange an inspection. ඕනෑම අවස්ථාවක ඉඩම පරීක්ෂා කළ හැක. විස්තර ලබා ගැනීමට කරුණාකර අමතන්න.

0777569490

logo