Published: 2021-06-01 12:32 PM
Rs 4,500,000

Beautiful 80 Perches Land with House for sale at Hemmathagama, Mawanella bordering to Ma Oya. The land is ideal for a Holiday Home with the available facilities. And also it is suitable for a person who wants to build a home in a peaceful environment with cultivation.

මාවනැල්ල, හෙම්මාතගමින් පර්චස් 80 ක ඉඩම සමග මුලික පහසුකම් සහිත නිවසක්. මා ඔයට මායිම්ව ඉඩම පිහිටා ඇත. මනරම් සුන්දර පරිසරයක පිහිටි ඉඩම නිස්කලංක පරිසරයක දිවි ගෙවීමට කැමති අයට වඩාත් සුදුසුය. විදුලිය, ජලය ඇතුළු පහසුකම් සහිතයි.

This land would not be a subject to natural disasters such as landslide.

නාය යෑම් වැනි ස්වභාවික අපදාවලින් තොර ආරක්ෂිත ස්ථානයකි.

0773951560

logo