Published: 2021-05-29 12:07 PM
Rs 17,200,000

House is situated off Ganemulla Road (Station Road) approx 1.5 Km from Kandana junction, 5.1Km to Ja-ela town, 500 meters to De Mazenod College international school, 20 minutes drive to Colombo city, 20min drive to Colombo (katunayake) Airport, 35 min drive to Negombo, 10 min drive to Ja-ela highway entrance.

Very good public transport service along Ganemulla road. Super markets, Banks, restaurants, school, both Kandana and Ragama Railway stations nearby, Private Hospital, Play Grounds, Police Station, Market, Post Office, Filling Stations, Churches, Temple are around the location.

නිදන කාමර 4 ක් සහිත සියළු පහසුකම් සහිත නිවසක් විකිණීමට. කඳාන හංදියට කි.මී 1.5 යි. ජා -ඇල නගරයට කි.මී 5.1 යි. කොළඹ නගරයට මිනිත්තු විස්සකින් පමණ ලගා විය හැක. මීගමුවට විනාඩි 35 යි. ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 10 යි.

සුපිරි වෙළඳසැලවල්, බැංකු, ආපනශාලා, පාසල, කදාන සහ රාගම දුම්රිය ස්ථාන, පෞද්ගලික රෝහල්, ක්‍රීඩා පිටි, පොලිස් ස්ථානය, වෙළඳපොළ, තැපැල් කාර්යාලය, පිරවුම්හල්, පල්ලි, පන්සල යන ආගමික ස්ථාන ඇතුළු සියළු ප්‍රධාන ස්ථානයන්ට පහසුවෙන් ලගා විය හැක.

- Fully Tiled House Consist 04 bedrooms (master bedroom with A/C)
- 02 bathrooms & servant toilet
- 9 inches wide, 9 feet high wall
- Pantry cupboard total length 26 feet and top 10 feet with Cooker hood (filter)
- Open Verandah
- living room with 2 ceiling fans
- Dining room
- Pantry
- kitchen (internal & external)
- Store room
- Laundry room,
- Entrance 13 feet wide sliding gate
- Boundary 4 sides parapet wall full length 287 feet with front side half wall with fence.
- Well water & pipeline water
- Parking space 2 vehicles in the front garden.

Furniture includes beds (2x double & 2x single beds), mattresses for each of the beds, dressing tables, wardrobe, TV, fridges, dining table with 6x chairs, living room sofa set, washing machine, kitchen table with 4x chairs and many other items.

Empty House Price: Rs. 17,200,000 (17.2M)

Fully furnished House Price: Rs. 19,000,000 (19M)

- සම්පුර්ණයෙන්ම ටයිල් කළ නිවස නිදන කාමර 04 කින් සමන්විත වේ (ප්‍රධාන කාමරය වායුසමීකරණ සහිතයි)
- නාන කාමර 02 ක් සහ සේවක වැසිකිළියක්
- අඟල් 9 ක් පළල, අඩි 9 ක් උස තාප්පය
- පැන්ට්රිය
- විවෘත වැරැන්ඩා
- සිවිලිං විදුලි පංකා 2 ක් සහිත විසිත්ත කාමරය
- කෑම කන කාමරය
- මුළුතැන්ගෙය (පිටතින් හා ඇතුලතින්)
- ගබඩා කාමරය
- රෙදි සෝදන කාමරය
- අඩි 13 ක් පළල ගේට්ටුව
- ළිං ජලය හා නල ජලය
- නිවස ඉදිරිපස වාහන 2 ක් නවතා තැබිය හැකිය

0773951560

logo