Published: 2023-01-28 08:34 AM
Rs 350,000

අගනා නේවාසික ඉඩමක් පිලිමතලව නගරයෙන්

සියලු පහසුකම් සහිත සුවපහසු මනරම් වටපිටාව

වැඩගත් පදිංචිකරුවන්

පිලිමතලව නගරයට මීටර් 800

අඩ් 16 පුලුල් මර්ගය
දුම්රිය නැවතුම්පොළ , තැපැල් කාර්‍යලය , ජතික පාසැල් , සියලු බැංකු , හොටල් හා උත්සව ශාලා ආදී සියලු පහසුකම් වලට ඇවිදින දුරින්

භෝග කිහිපයකින් ද සමන්විතය

ඉක්මනින් විකිණීමට

පර්චසය 350,000/= සාකච්ඡා කල හැක.
මර්ගයට මුහුනලා පිහිටි ඉඩමක්

0773951560

logo