Published: 2022-12-01 01:21 PM
Rs 250,000

385.5 perches of very precious land in Bandarawela is for sale. Just 10 minute drive to Bandaraeela town and 30 minutes drive to Ravana falls.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පර්චස් 385.5 ක අගනා ඉඩමක් විකිණීමට ඇත. බණ්ඩාරවෙල නගරයට විනාඩි 10ක වාහන ගමනකින් සහ රාවණා ඇල්ලට විනාඩි 30 ක වාහන ගමනකින්.
Clean water, electricity, and telephone facilities are available with wide access roads to the land. Ideal for a hotel project, housing project, or for meditation hermitage.

ඉඩමට පුළුල් ප්‍රවේශ මාර්ග සමඟ පිරිසිදු ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් ඇත. හෝටල් ව්‍යාපෘතියකට, නිවාස ව්‍යාපෘතියකට හෝ භාවනා අසපුවකට වඩාත් සුදුසුය.

With Clear Deeds නිරවුල් ඔප්පු සහිතයි

Price: Total land is Rs. 55,000,000/= මිල: මුළු ඉඩම රු. 55,000,000/=

10 perch blocks will be sold for Rs Rs. 2,500,000/= පර්චස් 10 ක කුට්ටි රු. 2,500,000/=

Close proximity to Leading Banks, Schools, also to Hospitals. ප්‍රමුඛ පෙළේ බැංකු, පාසල්, රෝහල්වලට ද සමීපව.

Suitable for Holiday Bungalows. නිවාඩු බංගලාවකට ඉතා සුදුසු වේ

0764500500

0332257771

logo