Published: 2024-01-09 01:54 PM
Rs 700,000

A land worth 20 perches located in Miriswatta, Gampaha is for sale at a much lower price than the current land price in this area.It is a unique investment that is increasing in value day by day because it is easily accessible to Gampaha town, Gampaha Divisional Secretariat and Gampaha government and international schools and only 250 meters from Gampaha – Colombo road.

ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පර්චස් 20 ක වටිනා ඉඩමක් මෙම ප්‍රදේශයේ ඉඩම් මිල සදහා දැනට පවතින මිලට වඩා ඉතා අඩු මිලකට විකිණීමට ඇත.ගම්පහ නගරයට, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ ගම්පහ රජයේ සහ ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ලගා විය හැකි නිසාද, ගම්පහ – කොළඹ මාර්ගයට මීටර් 250 ක් පමණක් නිසාද වටිනාකම දිනෙන් දින ඉහල යන සුවිශේෂී ආයොජනයක් වේ.

- Mainline water, Electricity, Telephone and other necessary facilities available.
නළ ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.

- Clear Deeds නිරවුල් ඔප්පු

- Within Gampaha Municipal council limit. ගම්පහ මහ නගර සභා සීමාව තුළ

- Closer to Reputed Girls and boys government schools and International schools.
පිළිගත් බාලිකා හා පිරිමි රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආසන්නයේ පිහිටා ඇත.

- 500m to Gampaha Divisional secretarial office
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මීටර් 500

- 1.5km to General hospital Gampaha and Gampaha other private hospitals, banks and Gampaha town.
ගම්පහ මහ රෝහලට සහ ගම්පහ අනෙකුත් පෞද්ගලික රෝහල්, බැංකු සහ ගම්පහ නගරයට 1.5km ආසන්නව පිහිටා ඇත.

GENUINE buyers only.

0777120992

logo