Published: 2023-01-30 02:19 PM
Rs 450,000

90 Perches of Land for Sale facing Weliveriya on Radawana (Kirindiwela) Road. (Gampaha District). About 5 Km away from Gampaha- Kaduwela Road (Weliveriya Town) and 8 Km to Colombo – Kandy main road. (Balummahara Junction).

රදාවාන පාරේ වැලිවේරියට මුහුණලා අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත.

රදාවාන (කිරිඳිවැල) පාරේ වැලිවේරියට මුහුණලා පර්චස් 90 ක ඉඩමක් විකිණීමට ඇත. (ගම්පහ දිස්ත්‍රික්කය). ගම්පහ – කඩුවෙල පාරට (වැලිවේරිය නගරයට) කිලෝමීටර 5 ක් පමණ දුරින් සහ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 8 ක් පමණ දුරින් (බැලුම්මහර හන්දිය) මෙම ඉඩම පිහිටා ඇත.

The highly developing area leading banks, supermarkets & other commercial entities are now available in Waliveriya main town.
Telephone Electricity, Well & Tap water (Provision) available.

ප්‍රමුඛ පෙළේ බැංකු, සුපිරි වෙළදසැල් සහ අනෙකුත් සියලු පහසුකම් වලින් සමන්විත වැලිවේරිය නගරයට ආසන්නයේ මෙම ඉඩම පිහිටා ඇත.
දුරකථන,විදුලිය, ළිං සහ නළ ජලය පහසුකම් ද සහිතයි.

0773951560

logo