Published: 2021-05-27 02:42 PM
Rs 10,625,000

85 Perches Land for sale in Ruggahawila, Nittambuwa. 2 km to Kirindiwela- Nittambuwa main road & 6 km to Nittambuwa Town (Kandy –Colombo main road).

නිට්ටඹුව, රුග්ගහවිල පර්චස් 85ක ඉඩමක් වහාම විකිණීමට. කිරිඳිවැල – නිට්ටඹුව ප්‍රධාන පාරට කි.මී 2 යි. නිට්ටඹුව නගරයට හා කොළඹ – නුවර ප්‍රධාන පාරට කි.මී 6 යි.

- Main Line Water - නල ජලය

- 3 Phase Electricity - තෙකලා විදුලිය

- Clear Title - පිරිසිදු ඔප්පු

- 2.6 km to Wathupitiwala Export Processing Zone

- 2.7 km to Wathupitiwala Base Hospital

- 6 km to Nittambuwa Town & Colombo road

කිරිඳිවැල, වේයන්ගොඩ, නිට්ටඹුව, ගම්පහ නගරයන්ට පහසුවෙන් ලගා විය හැකි අතර කටුනායක ගුවන්තොටුපලට පැයකට අඩු කාලයකින් ලගා විය හැක.

0773951560

logo