Published: 2022-11-18 07:55 PM
Rs 600,000

7 Perches Land for Sale at Udupila Webada Road in Highly Residential area. Less just 400 Meters from Udupila Temple Junction and Very Close to Mens Elders Home. Neraly 800 m to New Kandy Road. Easy access to Delgoda, Mudungoda, Weliveriya, Biyagama, Kaduwela, Kiribathgoda, Kadawatha main cities.

උඩුපිල වැබඩ පාරේ පර්චස් 7 ක අනගි ඉඩමක් විකිණීමට. පිරිමි වැඩිහිටි නිවාසය අසලම ඉතා වැදගත් නේවාසික වටපිටාවක පිහිටා ඇත. උඩුපිල පන්සල හන්දියට මීටර් 400 ක් පමන හා නවනුවර පාරට මීටර් 800 කි. දෙල්ගොඩ මුදුන්ගොඩ, වැලිවේරිය, බියගම, කඩුවෙල, කිරිබත්ගොඩ හා කඩවත ප්‍රධාන නගර වලට පහසුවෙන් ලගා විය හැක.
- Electricity

- Water

- Clear Deeds

773951560

logo