Published: 2021-06-03 08:26 PM
Rs 13,500,000

5 Acre Land for sale in Ruwanwella close to town. The main road to Ruwanwella – Nittambuwa (Air-Port) is about 750 meters. At present 4 Acres of Rubber is being cultivated in this land. Rubber trees are currently about 7 years old. The rubber tapping started about 2 months ago. The remaining 1 Acre currently contains mahogany trees. At present, the income from Rubber milk is around 150,000 Rupees.

රුවන්වැල්ලේ, රබර් වගා කර ඇති අක්කර 5ක් ඉඩමක් විකිණීමට. රුවන්වැල්ල, නගරයට ආසන්නව රබර් වගා කර ඇති අක්කර 5ක් ඉඩමක් විකිණීමට. රුවන්වැල්ල – නිට්ටඹුව (ගුවන්තොටුපළ) ප්‍රධාන මාර්ගයට මීටර් 750 ක් පමණ වේ. මෙම ඉඩමේ දැනට අක්කර 4ක් රබර් වගාකර ඇත. රබර් ගස් දැනට අවුරැදු 7ක් පමණ වයස වේ. මීට මාස 2 කට පමණ පෙරසිට රබර් කිරි කැපීම ආරම්භ කරන ලදී. ඉතිරි අක්කරයේ දැනට මැහෝගනී ගස් ඇත. දැනට රබර් කිරි ආදායමෙන් රැපියල් 150,000 පමණ ආදායමක් ලැබේ.

පළාත - සබරගමුව

දිස්ත්‍රික්කය - කෑගල්ල

ප්‍රධාන නගරය - රුවන්වැල්ල

Small watcher house available with basic facilities.

මූලික පහසුකම් සහිත කුඩා මුර නිවාසයක්.

0773951560

logo