A valuable 41 plot of Land for Sale at Sanasa Road, Udugampola, Gampaha. The land is facing to 2 road and is suitable for both commercial and residential purposes.
ගම්පහ, උඩුගම්පොළ සණස පාරේ පර්චස් 41 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. මෙම ඉඩම පුළුල්ර්ග 2කට මුහුණලා ඇති අතර වාණිජ හා නේවාසික අරමුණු සඳහා සුදුසු වේ.
~ Just about 750 meters to Minuwangoda, Gampaha (Airport Road) main road, Minuwangoda Pradeshiya Sabha. Less than 1 km to walking distance of St. Peter's & Udugampola Senarath Paranawithana Maha Vidyalaya.
මිනුවන්ගොඩ, ගම්පහ (ගුවන්තොටුපල පාර) ප්‍රධාන මාර්ගය, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවට මීටර 750ක් පමණ දුරින්. ශාන්ත පීතර සහ උඩුගම්පොල සෙනරත් පරණවිතාන මහා විද්‍යාලට කී.මිි.1ට වඩා අඩු දුරකි.
~ Just 4 Km to Gampaha City, and a 15-minute drive to Katunayake International Airport and Katunayake, Colombo Highway Interchange.
ගම්පහ නගරයට කි.මී. 4ක්, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ කටුනායක, කොළඹ මහාමාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 15ක ගමනක්.
~ 15-20 feet wide good motorable Carpeted/ concrete road up to the land.
ඉඩම දක්වා අඩි 15 -20 ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
~ Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
~ Electricity, Telephone and Well water as well as Government Water line facilities also available.
විදුලිය, දුරකථන , ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
~Easy access to Government schools, Banks, Financial Institutions, Supermarkets, Restaurants, etc.
රජයේ පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

