Published: 2021-07-12 07:11 AM
Rs 32,000,000

4 Acres & 20 Perches Paddy Field Land for Sale at Mirigama Road, Danowita, close vicinity of Kandy Colombo main road. This land is situated in the Western Province, Gampaha District. About 100 meters from Danowita junction on Kandy-Colombo Road.

මීරිගම – දන්ඕවිට පාරට මුහුණලා (ගම්පහ දිස්ත්‍රික්කය) අක්කර 4 යි පර්චස් 20 ක වගා ‌නොකළ කුඹුරැ ඉඩමක් වහාම විකිණීමට ඇත. කොළඹ – නුවර පාරේ සිට දන්ඕවිට හන්දියට මීටර් 100 ක් පමණ දුරින් කදු වලලින් වටවූ අලංකාර පරිසරයක නුවර පාර පෙනෙන මානයේ ඉඩම පිහිටා ඇත.

Nature of the Land (භූමියේ ස්වභාවය) : -

- Uncultivated paddy field වගා නොකළ කුඹුරැ යාය.

- Land is surrounded by highlands ඉඩම උස්බිම් වලින් වටවී ඇත.

- There are roads on three (3) sides පැති තුනක (3) මාර්ග ප්‍රවේශයන් තිබේ.

- Ready access to natural cascading stream (Peella) - thus abundance of water ස්වාභාවික පීල්ලලක යන මාර්ගයක ඉඩම පිහිටා ඇති අතර, මේ අනුව ප්‍රදේශයේ ජලය බහුලයි.

0773951560

logo