Published: 2021-11-30 08:51 AM
Rs 15,000,000

30 Perches Semi Commercial Land for sale at Seththappaduwa, Pamunugama (South), Ja Ela. The land is situated facing Negombo – Pamunugama main road. (This road to direct to Colombo Mattakkuliya and Negombo).

ජා ඇල, පමුණුගම (දකුණ) සෙත්තප්පඩුවෙන් පර්චස් 30 ක පදිංචියට හෝ ව්‍යාපාරික කටයුත්තතට සුදුසු ඉඩමක් විකිණීමට ඇත. ඉඩම මීගමුව – පමුණුගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත. (මෙම මාර්ගය කොළඹ – මට්ටක්කුලිය දක්වා ගමන් කිරීමට හැකිය).

– Main Line Water ප්‍රධාන මාර්ගයේ ජල නළය
– 3 Phase Electricity තෙකළා විදුලිය
– Very clear “Sinnakkara” Deed ඉතා නිරවුල් "සින්නක්කර" ඔප්පු
– Ideal for Hotel or any tourism related business හෝටල් හෝ ඕනෑම සංචාරක ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුය.

Also could be utilized as residence of professional qualified personnel.

Distance from the land is 8 Km to Negombo and 6 Km to Ja-Ela.

අදාල ඉඩමේ සිට මීගමුවට කිලෝමීටර 8 ක් සහ ජා-ඇල සිට කිලෝමීටර 6 කි.

073951560

logo