Available for Sale 24 Perches Land Situated in Makewita, Gampaha, just 100 m to Gampaha – Ja-Ela (201 Bus Road). Very close to Katunayake AirPort Highway and Convenience of being only minutes to Banks, Financial Institutions, Super Markets, Churches, Temples, International & Government Schools, Goverment and Private Hospitals etc
ගම්පහ – ජා-ඇල (201 බස් පාර) පාරට මීටර් 100 ක් දුරින් ගම්පහ මාකේවිට ප්‍රදේශයේ පර්චස් 24 ක ඉඩමක් විකිණීමට ඇත. කටුනායක ගුවන්තොටුපළ අධිවේගී මාර්ගයට ඉතා ආසන්නව සහ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පල්ලි, පන්සල්, ජාත්‍යන්තර සහ රජයේ පාසල්, රජයේ සහ පෞද්ගලික රෝහල් ආදියට මිනිත්තු කිහිපයක් පමණක් පැමිණීමට හැකියාව ඇත.
- Electricity විදුලිබලය
- Telephone දුරකථන පහසුකම්
- Main line Water and other necessary facilities are available.
නල ජලය සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් ඇත.
- Easy access to Ja - Ela, Gampaha main cities and Katunayake High Way and Katunayake International Air Port.
ජා - ඇල, ගම්පහ ප්‍රධාන නගරවලට සහ කටුනායක අධිවේගී මාර්ගයට සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

