Published: 2023-01-25 11:48 AM
Rs 135,000

22 Perches of Land available for sale in Nittambuwa Suburban towards the Ruwanwella – (Attangalle Road). Land with water, and electricity, 15 feet wide road. About 1 Km away from Nittabuwa city.

Perch Rs. 135,000

නිට්ටඹුව නගරාසන්නයෙන් පර්. 22 ක වටිනා ඉඩමක් ව1.5 meters to Nittambuwa Town and Colombo – Kandy main road. Probably the best location in the area with all the necessary facilities. It is suitable for building your dream home or commercial building.

පදිංචියට හෝ ව්‍යාපාරයකට වුවද සුදුසුයි. නිට්ටඹුව නරගයට හා නුවර – කොළඹ ප්‍රධාන පාරට කි.මී 1.5 යි. ජලය, විදුලිය, දුරකථන ඇතුලු සියළු පහසුකම් සහිතයි.

5 Km to Sangabhodhi College, 3.5 Km to District Base Hospital Wathupitiwala, 5.0 Km to Siyane National College of Education, and 10 Km to Lyceum International, Yakkaka Branch.

සංඝබෝධි විද්‍යාලයට කි.මී. 5 ක් ද, වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහල කි.මී. 3.5 ක් ද, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාලයට කි.මී. කි.මී. 5.0 ක් ද, ලයිසියම් ජාත්‍යන්තර පාසලට කි.මී. 10 ක් ද දුර ඇත.

- Main Line water ප්‍රධාන මාර්ග ජලය

- 3 Phase Electricity තෙකළා විදුලිය

- Good Wide Road access හොඳ පුළුල් මාර්ග ප්‍රවේශයක්

and other all necessary facilities are available. සහ අනෙකුත් සියලුම පහසුකම් තිබේ.හාම විකිණීමට ඇත.

නිට්ටබුව නගරය ට විනාඩි 3 ක් දුරින් ජලය, විදුලිය, අඩි 15 පුලුල් මාර්ගය, සහිත ඉඩමකි.
පර්චසය රු. 135,000

773951560

logo