Published: 2021-06-15 01:50 PM
Rs 33,000,000

Free Hold (Sinnkkara), 22 Acres Cultivated Land available for Sale at Mahagodayaya, Buttala, Monaragala District, bordering to Kumbukan Oya. About 1 Km to Wellawaya – Monaragala main road. We are only considering selling the whole land.

බුත්තල මහගොඩයායේ (මොනරාගල දිස්ත්‍රික්කය) අක්කර 22 ක සින්නක්කර ඔප්පු සහිත අලංකාර පරිසරයක කුඹුකන් ඔයට යාබදව පිහිටි වගාකළ ඉඩමක් විකිණීමට ඇත. වැල්ලවාය– මොණරගල ප්‍රධාන මාර්ගයට කි.මී. 1ක් පමණ වේ. මුළු ඉඩමම විකිණීම සඳහා පමණක් සලකා බැලේ.


- 15 Feet wide road access (Container Access) අඩි 20 ක් පළල මාර්ග ප්‍රවේශය (කන්ටේනර් ප්‍රවේශය)

- 12 Acres Karthakolomban Mango Cultivation ( 500 Mango trees) අක්කර 12 ක අඹ වගාව (අඹ ගස් 500 ක්)
- 6 Acres Rubber Cultivation අක්කර 6 ක රබර් වගාව
- Electricity විදුලිය
- Well Water & Irrigation well ළිං ජලය හා විශාල වගා ළිද
- Good mobile reception හොඳ ජංගම දුරකථන සංඥා

- හොද හැඩයක්ම ඇති සමතලා ඉතා පිහිටි සාරවත් ඉඩම Flat naturally fertile land with good shape

No other houses or encumbrances in the vicinity. Very calm & peaceful village environment for tranquil living.
This property is suitable for continuation of the same cultivation
or for Commercial purpose to build a Factory/ Warehouse, and even ideal for a lifestyle living residential housing development,
Agro/ Eco Tourism Project, Villa Type leisure Project, Farming, Meditation
It is also ideal as a place of relaxation for those living in urban areas to build a Holiday House.

අවට වෙනත් නිවාස හෝ නිවාස නොමැති නිසා කර්මාන්ත ශාලාවකට වුවත් සුදුසුයි. නිස්කලංක ජීවිතයක් ගත කිරීම සඳහා ඉතා සන්සුන් හා සාමකාමී ගැමි පරිසරයක් ඇත. මෙම දේපළ දැනට තිබෙන වගාවන් පවත්වා ගෙන යාමට හෝ ඉඩම් සංවර්ධනයක් සඳහා හෝ කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට, නිවාස සංකීර්ණයකට, වගාව, කෘෂි කර්මාන්තය පදනම් කරගත් පරිසර සංචාරක ව්‍යාපෘතියකට, විලා වර්ගයේ හොටල් ව්‍යාපෘතියකට, භාවනා මධ්‍යස්ථානයකට යෝග්‍ය වේ. නාගරික ප්‍රදේශවල වෙසෙන්නන්ට විවේකය ගත කිරීමට නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහාද සුදුසුයි.

Clean Sinnakkara Deeds පිරිසිදු සින්නක්කර ඔප්පු .

Expecting Rs. :- 330 Lakhs (33 Mn) or nearest offer.

අපේක්ෂික මිළ රු. : - ලක්ෂ 330 (මිලියන 33) හෝ ආසන්නතම දීමනාව.

0773951560

logo