Published: 2022-06-04 04:03 PM
Rs 540,000

For immediate Sale Prime Residential 20 Perches of flat Solid at Vinston Bandara, Ranmuthugala, Kadawatha. Less than 2 Km to Kandy Road (Armstrong Junction) and just over 3 Km to the Southern Highway entrance. Ideal residential area in view of its prime location and the ever-increasing value of land in the area, with all essential and commercial buildings, schools sales outlets etc situated in close proximity.

කඩවත, රන්මුතුගල පාරේ, වින්ස්ටන් බණ්ඩාර මාවතේ පර්චස් 20 ක ඉතා හොද පිහිටි ඉඩම වහාම විකිණීමට ඇත. නුවර පාරට (ආම්ස්ට්‍රෝං හන්දිය) කිලෝමීටර් 2 ට අඩුදුර සහ දක්ෂිණ අධිවේගී පිවිසුමට කිලෝමීටර 3 කට ආසන්න දුරක් ඇත. මෙම ප්‍රදේශයේ දිනෙන් දින ඉහළ යන ඉඩම් වටිනාකම සැලකිල්ලට ගෙන සුදුසුම නේවාසික ප්‍රදේශයක්, සියලුම අත්‍යවශ්‍ය සහ ව්‍යාපාරික ගොඩනැගිලි, බැංකු, පාසල්, අලෙවිසැල් ආදිය ඉතා ආසන්නයේ පිහිටා ඇත.
- 3 Phase electricity, Mainline water තෙකළා විදුලිය, ප්‍රධාන නළ ජලය

- 15-20 feet wide good motorable road up-to-the land ඉඩම දක්වා අඩි 15-20 පළල හොඳ මෝටර් රථ මාර්ගය

- Perfect title for financing ඉතා පිරිසිදු ඔප්පු

0713386868

0773546696

logo