Published: 2022-06-04 03:20 PM
Rs 325,000

20 Perches Residential Land Block for immediate Sale in Church Road, Bogamuwa, Yakkala, situated in Gampaha Municipal Council area , close vicinity of Lyceum International School. The land is just 750 m away from Kandy Colombo main road and less than 3 Km to Yakkala city

ලයිසියම් ජාත්‍යන්කර පාසලට ආසන්නව යක්කල බෝගමුවේ, පල්ලිය පාරේ ගම්පහ නගර සීමාවේ පර්චස් 20 ක කදිම නේවාසික බිම් කොටසක් වහාම විකිණීමට ඇත. මෙම ඉඩම කොළඹ – මහනුවර මාර්ගයට මීටර් 750 ක් හා යක්කල නගරයට කි.මී 3 ක් පමණි.

Easy access to Government and Private Banks, Financial Institutions, Schools, Commercial institutes, Super Markets, Restaurants, Government and Private Hospitals & institutes, etc both in Yakkala and Gampaha cities.

යක්කල සහ ගම්පහ නගරවල පිහිටි රජයේ සහ පෞද්ගලික බැංකු, මූල්‍ය ආයතන, රජයේ හා ජාත්‍යන්තර පාසල්, වාණිජ ආයතනය, සුපිරි වෙළඳසැල්, ආපනශාලා, රජයේ සහ පෞද්ගලික රෝහල් සහ ආයතන ආදිය සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Distances for main cities

- 3 Km to Yakkala Town යක්කලනගරයට කි.මී. 3 ක්

- 7 Km to Gamapaha Town ගමපහ නගරයට කි.මී. 7 ක්

- 7.5 Km to Nittambuwa Town නිට්ටඹුව නගරයට කි.මී. 7.5 ක් ඇත.

About 20 minutes to Kadawatha highway entrance, approximately 1-hour drive to Colombo Capital. Peaceful respectable neighbors.

කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු 20 ක් පමණ, කොළඹ අගනුවරට පැය 1 ක දුරක්. සාමකාමී මධ්‍ය පාන්තික අසල්වැසියන් සිටින නිස්කලංක පරිසරයක් ඇත.

- Electricity විදුලිය

- Pipeline water upply නල ජල සැපයුම

- Clear deeds ඔප්පු

- Good mortable road හොඳ පුළුල් ප්‍රවේශය

ගමන් මාර්ගය -

0773453533

logo