20 Perches Rectangular Shape Land for Sale in Anicut junction, Asgiriya, Gampaha. About 100 m way from Gampaha – Minuwangoda (Airport) Road. Close to Gampaha Botanical Garden and 500 m to Gampaha City limit. This land has a First class title deed හිමිකම් සහතිකයක්.
ගම්පහ, අස්ගිරියේ ඇනිකට් හංදියට ආසන්නව පර්චස් 20 ක සෘජුකෝණාස්‍රාකාර හැඩති කදිම පිහිටි ඉඩමක් විකිණීමට තිබේ. ගම්පහ – මිනුවන්ගොඩ පාරට මීටර් 100 යි . ගම්පහ උද්භිත උද්‍යානයට ඉතා නුදුරින් පිහිටා ඇති අතර ගම්පහ නගරයට සීමාවට මීටර් 500 ක් පමණි. මෙම ඉඩමේ “ප්‍රථම පන්තියේ” හිමිකම් සහතිකයක් ඇත
-12 feet wide road access අඩි 12ක පළල් මාර්ගය
- Electricity විදුලිය
- Well water and other facilities available ළිං ජලය හා නළ ජලය ඇතුලු සියළු පහසුකම් සහිතයි
This land is located in a very quiet environment and is a great place to build a new house and live freely. About 100 meters from the main road, it is very easy to reach the destinations and the property is located without any loud noise.
මෙම ඉඩම ඉතා නිස්කලංක පරිසරයක පිහිටි අතර අළුතින් නිවසක් සාදා ගෙන නිදහසේ ජීවත්වීමට ජීවත් වීමට කදිම තෝතැන්නකි. ප්‍රධාන පාරෙන් මීටර් 100 ක් පමණ දුරින් පිහිටා තිබෙන නිසා ඉතාමත් පහසුවෙන් ගමනාන්තයන් වෙත ළඟා විය හැකි අතර කිසිදු විශාල ශබ්දයන්ගෙන් තොරව අදාල දේපළ පිහිටා ඇත.

