Published: 2024-02-12 04:24 PM
Negotiable

Available for immediate Sale 20 Perches of Land Jaya Mawatha, Kadawatha. Just 50 meters to the Kandy Road and 05 minutes drives to Kadawatha Southern High Way Interchange. Highly commercial and developing area with Calm & peaceful environment for living with all the urban facilities.

කඩවත, ජය මාවතේ පර්චස් 20ක වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත. කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර 50 ක් දුරින් සහ කඩවත දක්ෂිණ අධිවේගී මාර්ග අන්තර් හුවමාරුව වෙත මිනිත්තු 5ක ධාවනයකි. ඉහළ වාණිජමය වටිනාකමක් ඇති සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයකි. සියලුම නාගරික පහසුකම් සහිතව ජීවත්විය හැකි සන්සුන් හා සාමකාමී පරිසරයකින්‍ යුක්ත වේ.

Easy access to Kadawatha, Kiribathgoda, Ragama and Ganemulla main cities.
කඩවත, කිරිබත්ගොඩ, රාගම සහ ගනේමුල්ල ප්‍රධාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Clear Deeds – නිරවුල් ඔප්පු

- Concrete/ Tarred wide road පුළුල් කොන්ක්‍රීට් මාර්ග

- Pipe bore Water Supply නළ ජලය

- 3 Phase Electricity තෙකලා විදුලිය

- Very close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools etc.

- සියලුම ප්‍රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ පොළ, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට ඉතා සමීප වේ.

Per Perch 3,000,000/-

0773546696

logo