Published: 2021-05-24 01:01 PM
Rs 4,000,000

10 Perches each 2 Land Blocks (Block No 79 & 101) for Sale Sale in Pasyala, Nittambuwa. Just 250 meters away from Kandy road & close to Nittambuwa Town. Good solid Land in Residential area and decent neighborhood. This land was developed and sold by Prime Land (Pvt.) Ltd.

නිට්ටඹුව, පස්යාල පර්චස් 10 බැගින් බිම් කොටස් 2 ක් (Block No 79 & 101) විකිණීමට ඇත. නුවර – කොළඹ පාරට මීටර් 250 යි. පදිංචියට ඉතා සුදුසු වැදගත් අසල්වැසියන් සිටින ප්‍රදේශයකි. පර්චස් 10 ක කොටසක් හෝ සම්පූර්ණ පර්චස් 20 ලෙස මිලදී ගත හැක. මෙම ඉඩම ප්‍රයිම් ලෑන්ඩ් පුද්ගලික සමාගම විසින් සංවර්ධනය කර විකුණන ලද ඉඩමකි.

Clear Deeds, Electricity, water and other necessary facilities available.

Easy Access to Mirigama, Veyangoda and Wathupitiwala Cities.

Close proximity to Leading Banks, Government Offices, Government International Schools, Hospital, Educational Intuitions, Super Markets, Restaurants etc.

විදුලිය, ජලය පිරිසිදු ඔප්පු ඇතුළු සියළු පහසුකම් සහිතයි.

මීරිගම, වේයන්ගොඩ, වතුපිටිවල නගර වලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත.

0773951560

logo