Published: 2021-10-05 01:27 PM
Rs 16,000,000

2 Acres Scenic Land for Sale in Maligathenna, Gampaha ideal land for cultivation, farming or leisure purpose resort. Just 1.25 Km to 205 Gampaha Kirindiwela main road & 1.5 Km to Gampaha Kirindiwela 231 main road. About 4 Km to Kandy - Colombo main road  (Yakkala Junction) and 6 Km to Kandy - Colombo main road (Miriswatta Junction).

The access road is between 10-12 feet and is not suitable for Land development.

We kindly inform you that there is no need for intermediaries to connect to the trading companies to sell the land.

ගම්පහ මාලිගාතැනනේ අක්කර 2 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. වගා කිරීමට, ගොවිපොළකට, නිවාඩු නිකේතනයකට, භාවනා මධ්‍යස්ථානයකට ඉතා සුදුසුයි. ගම්පහ කිරිඳිවැල ප්‍රධාන මාර්ගයට කි.මී. 1.25 ක් (205 වතුරැගම පාරට) සහ ගම්පහ කිරිඳිවැල 231 ප්‍රධාන පාරට කි.මී .1.5 ක් දුරින් ඉඩම පිහිටා ඇත. මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට (යක්කල හන්දිය) සිට කි.මී 4 ක් පමණ සහ මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට (මිරිස්වත්ත හන්දිය) සිට කි.මී. 5ක් පමණ ඇත.

ප්‍රවේශ මාර්ගය අඩි 10-12 අතර නිසා ඉඩම් කැබලි කොට සංවර්ධනය කිරීමට සුදුසු නොවේ.

දේපළ වෙළඳාම් ආයතන වලට ඉඩම් අලෙවිකිරීමට සම්බන්ධ කිරීම සිදුකරන අකරමැදියන් අවශ්‍ය නොවන බව කාරුණිකව දන්වා සිටිමු.

Appoved Plans
Electricity, Water, 10-12 feet wide road access  & other facilities available.

අනුමතකළ ප්ලෑන්
විදුලිය, ජලය, අඩි 10- 12 ක් පළල් වූ මාර්ගයක් ඇතුලු සියලු පහසුකම් සහිතයි.

0777120992

logo