Published: 2021-05-24 01:01 PM
Rs 24,000,000
2 Acres Land for Sale in Maligathenna, Gampaha ideal land for cultivation, farming or leisure purpose. About 6.5 Km to Kandy – Colombo main road (Miriswatta Junction) and (Yakkala Junction)
ගම්පහ, මාළිගාතැන්නේ ඉතා අලංකාර පරිසරයක පිහිටි අක්කර 2 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. කොළඹ- නුවර ප්‍රධාන පාරට (මිරිස්වත්ත හන්දියට) හා (යක්කල හංදියට) කි.මී 6.5 යි. මෙම ඉඩමේ දැනට අන්නාසි වගා කර ඇත.
Electricity, Water & other facilities available.
විදුලිය, ජලය ඇතුලු සියලු පහසුකම් සහිතයි

