Valuable Residential 14 perches plot of land is available for immediate sale in Nittambuwa, Kalagedihena, Veyangoda Road. It is 150 meters from the Kandy – Colombo main road and about 1.0 km from Kalagedihena junction. (Wide carpeted road).
නිට්ටඹුව, කළගෙඩිහේන, වේයන්ගොඩ පාරෙන් පර්චස් 14ක බිම් කොටසක් වහාම විකිණීමට ඇත. නුවර – කොළඹ ප්‍රධාන පාරට මීටර් 150 කී, කළගෙඩිහේන මංසංදියට 1.0 km ක් පමණ වේ.
Additional Information -
- Electricity, Well water as well as Government Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම රජයේ ජල නල මාර්ග පහසුකම් ද ඇත.
- Facing the Veyangoda to Kalagedihena road.
වේයන්ගොඩ සිට කළගෙඩිහේන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
- Easy access to Colombo or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- 15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
- Just 10 minutes to Veyangoda Town and easy access
වේයන්ගොඩ නගරයට මිනිත්තු 10 කින් ප්‍රවේශ විය හැකිය.
- Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
- 150M to Colombo to Kandy Main Road
කොළඹ නුවර ප්‍රදාන මාර්ගයයට මීටර් 150 කී.
- Nearby Schools- Lyceum International School and Government Schools.
ආසන්න පාසල් - ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ රජයේ පාසල්.
- Easy access to, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

