Published: 2023-07-14 02:44 PM
Rs 1,500,000

බලංගොඩ, සමනලවැව අද්දර දර්ශනීය පරිසරයක පිහිටි අක්කර 14ක අගනා ඉඩමක් විකිණීමට ඇත.
සුන්දර, සාමකාමී පරිසරයකි.බලංගොඩ නගරයේ සිට 8km පමණ දුරින් පිහිටා ඇත.
සබරගමුව විශ්වවිද්‍යාලයට විනාඩි කිහිපයක් පමණි.

14 Acres Prime Land for Sale at Balangoda, Close to Samanalawewa.
It is a Peaceful and Tranquil environment, located about 8 km from Balangoda town.
Only a few minutes to Sabaragamuwa University.

- අඩි 15 පාරකින් යුක්ත වේ.
15 feet wide road available.

- අගනා මැණික් සහිත ඉඩමක් වන මෙය ස්වාභාවික සුළං කපොල්ලක පිහිටා ඇති යකඩ උණු කරන ලද ඉඩමකි.
A land with precious gems and this is an iron smelting land located in a natural windblower.

- සමනලවැවේ අමුණ දර්ශනය වේ.
Samanalaweva Dam is visible.

- ජලය ,විදුලිය පහසුකම්ද සහිත වේ.
Water and electricity facilities are also available.

Per Acre 1,500,000/-

0714129489

logo