Published: 2021-09-29 11:32 AM
Rs 490,000

Valuable 12 Perches each 2 Land Blocks for Sale situated in Vidyala Mawatha, Bandarawatte, Gampaha, just 500 m to Gampaha-Yakkala Road. Very close to Gampaha Bandarawatte Parackrama Maha Vidyalaya. Good residential area and very respectable families and highly secure area in the city. Best Opportunity for build your dream house with all necessary urban facilities. Few minutes drive to Gampaha Town and Yakkala Junction (Kandy Road).

ගම්පහ, බණ්ඩාරවත්ත, විද්‍යාල මාවතේ, ගම්පහ – යක්කල පාරට මීටර් 500 ක් නුදුරින් පිහිටි වටිනා පර්චස් 12 ක් බැගින් වූ ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයට ඉතා ආසන්නයි. හොඳ නේවාසික ප්‍රදේශයක වැදගත් අසල්වැසියන් සහිත නගරයේ ඉහළ ආරක්‍ෂිත ප්‍රදේශයකි. අවශ්‍ය සියළුම නාගරික පහසුකම් සහිතව ඔබේ සිහින නිවස තැනීමට හොඳම අවස්ථාව. ගම්පහ නගරය සහ යක්කල හන්දිය (නුවර පාර) වෙත මිනිත්තු කිහිපයක් ලගා විය හැක.

- Telephone, Electricity, Well Water/ Tap line Water, wide road access and all urban facilities are available.
- Admission entitlement for Gampaha Bandarawatte Parackrama Maha Vidyalaya.
- Less than 1 Km to Bandaranayake Boys Collage
- Easy access to prime educational institutes such as Regent, Sussex & Royal Institute etc.

- දුරකථන, විදුලිය, ළිං ජලය/ නල ජලය, පුළුල් මාර්ග ප්‍රවේශය සහ සියලු නාගරික පහසුකම් සහිතයි.
- ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයට ඇතුළත් වීමේ පහසුකම සහිතයි.
- බණ්ඩාරනායක පිරිමි විද්‍යාලයට කි.මී 1 ට අඩු දුරකින් පිහිටා ඇත.
- රීජන්ට්, සසෙක්ස්, රෝයල් ඉන්ස්ටිටියුට් වැනි  ප්‍රමුඛ අධ්‍යාපන ආයතන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.

Prices : -

Front Rectangular Shape Land - Rs. 575,000/- Per Perch
Real polygon Shape Land          - Rs. 490,000/- Per Perch

0773453533

logo