Published: 2022-12-08 11:38 AM
Rs 1,200,000

Beach front 12 P Well Rectangular Commercial Land for Sale at Mahamodara, Galle, facing to to Galle – Colombo Main Road. Road frontage length about 60 feet wide. This land has beautiful Sea view and adjoing to Jogging Path also.

ගාල්ල – කොළඹ ප්‍රධාන පාරට මුහුණලා ගාල්ල මහමෝදර හි වෙරළ ඉදිරිපස 12 P සෘජුකෝණාස්‍රාකාර ව්‍යාපාරික ඉඩමක් විකිණීමට ඇත. පාරේ ඉදිරිපස දිග අඩි 60ක් පමණ පළලක ඇත. මෙම ඉඩම මනරම් මුහුදු දර්ශනයකින් සමන්විත වන අතර මුහුදු වෙරළට කලින අවිදින මං තීරැවකට යාබදව පිහිටා ඇත.

Nearly 750 m to Galle Railway Station, Main Bus Stand, Famous Samanala Park, District Secretariat Office, Galle Fortress, Leading Banks, Hospitals, etc.

ගාලු කොටුවට, ගාල්ල දුම්රිය ස්ථානයට, ප්‍රධාන බස් නැවතුමට, ප්‍රසිද්ධ ගාල්ල සමනල උද්‍යානයට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ප්‍රමුඛ බැංකු, රෝහල් ආදියට මීටර් 750කට ආසන්න දුරකි.

Very valuable Land especially the best investment for Commercial or Residential purposes.

ඉතා වටිනා ඉඩමක් වන අතර, විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුත්තක් සඳහා හොඳම ආයෝජනයකි.

Tap Water, Telephone, 3 Phase Electricity and other necessary facilities available.

නළ ජලය, දුරකථන, තෙකලා විදුලිය සහ අනෙකුත් අවශ්‍ය සියලුම පහසුකම් ඇත.

773951560

logo