Published: 2023-02-16 03:27 PM
Rs 11,000,000

115 Perches Paddy Field facing Land with House for Sale in Paranagama, Giriulla. Situated on Giriulla – Alawwa main road, just 500 m to Alawaa – Giriulla main road, 2 Km from Giriulla (Maharagama Junction – Colombo – Kurunegala 05 Route).

ගිරිඋල්ල පරණගම ප්‍රදේශයෙන් පර්චස් 115 ක කුඹුරු යායට මුහුණලා පිහිටි ඉඩම සහ නිවස විකිණීමට ඇත. ගිරිඋල්ල – අලව්ව ප්‍රධාන මාර්ගයේ, මීටර් 500 ක් දුරින්ද ගිරිඋල්ල සිට කි.මී 2 ක දුරින්ද ( කොළඹ – කුරුණෑගල 05 මාර්ගය) ආසන්නව පිහිටා ඇත.
The property borders to nice paddy fields and is suitable for peaceful living

Well-grown 12 coconut trees and many other fruit plant varieties.

A good supply of well water, electricity, telephone, and good mobile reception.

No other houses or encumbrances in the vicinity.

Very calm & peaceful village environment for tranquil living. This property is suitable for cultivation or land development or building a factory/ warehouse.

It is also ideal as a place of relaxation for those living in urban areas.

සාමකාමී නිස්කලංක ජීවිතයක් සඳහා සුදුසු වේ

හොඳින් වැඩුණු පොල් ගස් 12 ක් සහ තවත් බොහෝ පලතුරු පැල වර්ග ඉඩමෙි ඇත.

ළිං ජලය, විදුලිය සහ ජංගම දුරකථන සදහා හොඳ පහසු කමි ඇත.

අවට වෙනත් නිවාස හෝ තාප්ප වලින් බාධා කිසිවක් නැත.

ගැමි පරිසරයක් පිහිටා ඇති මෙය ජීවත් වීමටද දේපලහි වගා කිරීමට හෝ ඉඩම් සංවර්ධනයට හෝ කර්මාන්ත ශාලාවක්/ ගබඩාවක් තැනීමට සුදුසු වේ.

නාගරික ප්‍රදේශවල වෙසෙන අයට විවේක ස්ථානයක් ලෙසද එය ඉතා සුදුසුය.

0773951560

logo