Published: 2021-05-30 05:56 PM
Rs 12,500,000

115 Perches of Land with two Storied House at Madakotuwa, Urapola, Kirindiwela. This land is situated in Attanagalle Pradeshiya Sabha, Gampaha District (W.P). Just over 1 Km to Ruwanwella – Dikkanda main road, 4.5 Km to Urapola Junction, 5 Km to Kirindiwela Town. 10 Km to Nittambuwa Town (Kandy road) & 15 drive to Yakkala junction.

කිරිඳිවැල, මඩකොටුව පර්චස් 115 ඉඩම සමග දෙමහල් නිවසක් විකිණීමට ඇත. ගම්පහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සීමාවේ පිහිටා ඇති නිවස දික්කන්ද – ඌරපොල, ප්‍රධාන පාරට කි.මී 1 ක් හා, ඌරපොල නගරයට කි.මී 4.5 ,කිරිඳිවැල නගරයට කි.මී 5 යි. නිට්ටඹුව නගරයට හා නුවර පාරට කි.මී 10 යි. යක්කල හන්දියට මිනිත්තු 15 කින් පමණ ලගා විය හැක.

This good solid land consists of a few Coconut Trees, Mango, Banana, Rambutan and other fruits varieties.

ඉඩම පොල් ගස් , අඹ, කෙසෙල්, රඹුටන් හා අනෙකුත් බෝගයන්ගෙන් සමන්විතය.

- Consist 3 bedrooms 2 in ground/ 1 in Upper floor) - නිදන කාමර 3 යි (බිම් මහලේ 2 යි උඩු මහලේ 1 යි)

- 1 common bathroom & 1 servant bathroom - පොදු නාන කාමරය හා සේවක නාන කාමරය

- Living room - විසිත්ත කාමරය

- Dining area - කෑම කාමරය

- 2 Lobby area - ලොබිය

- Pantry - පෑන්ට්‍රිය

- Balcony - බැල්කනි

- Fully tiled floor - සම්පූර්ණයෙන් ටයිල් කර ඇත

- Garage - ගරාජය



Conveniences :-

- Electricity - විදුලිය

- Telephone with ADSL - දුරකථන

- Well water supply - ළිං ජලය

Close to Kirindiwela main town with the institutions of public & private importance such as Banks, Financial Institutions, Educational Institutions, Super Markers, Restaurants etc.

කිරිඳිවැල ප්‍රධාන නගරයට ආසන්නව බැංකු, මූල්‍ය ආයතන, අධ්‍යාපන ආයතන, සුපිරි වෙළඳ සැල්, ආපනශාලා, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලට පහසුවෙන් ලගා විය හැකි දුරින් පිහිටා ඇත.

0773951560

logo