Published: 2021-05-29 09:14 AM
Rs 4,640,000

11.6 Perches Each Residential Land Blocks for Sale situated at Ranmuthugala, Kadawatha. Walking distance to “Ranmuthugala Japan Pansala”. About 1 Km to Colombo – Kandy main road and close proximity to Kadawatha city center. Easy access to Kadawatha Highway entrance. Very convenient location and good middle class neighborhood. Easy access to Colombo or any other destination by public bus service or private vehicle.

කඩවත ජපන් පන්සලට ආසන්නව රන්මුතුගලින් පර්චස් 11.6 ක පදිංචියට සුදුසු අගනා ඉඩම් කැබලි 2ක් වහාම විකිණීමට ඇත. ඉදිගහමුල හංදියට පයින් යන දුර. කොළඹ – නුවර පාරට කිලෝ මීටර් 1 යි. කඩවත නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති අතර කඩවත අධිවේගී මාර්ග පිවිසුමට ඉතා පහසුවෙන් ලගා විය හැක. මධ්‍යම පංතික අසල්වැසියන් සිටින පදිංචියට ඉතා සුදුසු ප්‍රදේශයකි. බස් මගින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹ නගරය ඇතුලු ප්‍රධාන නගරයන්ට ඉතා පහසුවෙන් ලගා විය හැක.

Just 5 mints to Southern Highway Entrance. Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.

කඩවත නගර මධ්‍යස්ථානයට ආසන්නව, දකුණු අධිවේගී පිවිසුමට මිනිත්තු 5 ක් පමණ දුරින් මාතර – කඩවත සහ කඩවත – මහනුවර අධිවේගී මාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩාවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.

Close proximity to all the leading banks, super market, government & international schools and other leading outlets in the Kadawatha area. It's a very calm & peaceful residential location with all necessary urban facilities.

Don't be late ... Become a proud owner of a land in Kadawatha.

Clear Deeds for Loan Facility.

කඩවත ප්‍රදේශය තුළ සියළුම බැංකු, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්යන්තර පාසල් සහ අනෙකුත් ප්‍රමඛපෙළේ වෙළඳසැල් ඉතා ආස්න්නව පිහිදා ඇත. සියලු නාගරික පහසුකම් සහිත ඉතා පදිංවියට ඉතා සුදුසු නේවාසික බිමි කැබැල්ලක්.

පමා නොවන්න ... සීග්‍රයෙන් දියූණුවන කඩවත නගරයේ බිම් කොටසක සාඩම්බර හිමිකරැවෙකු වන්න...

ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු...

0773951560

logo