Published: 2023-12-08 03:50 PM
Negotiable

10.5 Perches Land available for Sale at 3rd Lane, Parackrama mawatha, Hokandara. 1 Km to Malabe – Kottawa main road and situated with Calm & Quiet Neighborhood.15 ft concrete rd access available to the land. 5 minutes drive to Athurgiriya highway entrance and 10 minutes drive to Thalawathugoda.

හෝකන්දර පරාක්‍රම මාවතේ 3 වන පටුමගෙහි පර්චස් 10.5 ක ඉඩමක් විකිණීමට ඇත. මාලබේ – කොට්ටාව ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 1 ක් දුරින් සන්සුන් සහ නිස්කලංක අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇති මෙම ඉඩමට අඩි 15 කොන්ක්‍රීට් මාර්ග ප්‍රවේශයක්ද ඇත. අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 5 ක් සහ තලවතුගොඩට විනාඩි 10 කින් ලගා විය හැක.

- Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයක්.

- Close proximity to Government and International schools, Supermarkets, Banks, Financial Institutions, Private Hospitals, Restaurants etc.
රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, පෞද්ගලික රෝහල්, ආපනශාලා ආදියට ආසන්නව පිහිටා ඇත.

Per Perch 1,250,000/-

0773546696

logo