Published: 2021-06-01 09:34 AM
Rs 43,000,000

10 Acres land cultivated with fruitful of 20 Mango trees, 50 Malwana Rambutan trees and 480 young Coconut trees, is for Sale in Giriulla, facing Giriulla – Negombo main road (Kurunegala District, broadening Western Province). About 2 Km from Giriulla Town. Just 500m to Colombo – Kurunegala No. 5 Bus route (Negombo – Kurunegala road) – Well Located, even closer to the Katunayake Airport.

ගිරිඋල්ල අක්කර 10 ක අඹ ගස් 20 ක්, මල්වාන රඹුටන් ගස් 50 ක් සහ තරුණ පොල් ගස් 480 ක් වගා කර ඇති ඉඩම විකිණීමට ඇත. ගිරිඋල්ල – මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා (කුරුණෑගල දිස්ත්‍රික්කය, බස්නාහිර පලාතට මායිම්ව). ගිරිඋල්ල නගරයට සිට කි.මී. 2 යි. කොළඹ – කුරුණෑගල අංක 5 බස් මාර්ගයට මීටර් 500 යි. (මීගමුව – කුරුණගල) කටුනායක ගුවන් තොටුපළට පහසුවෙන් ලගා විය හැක.

Well grown coconut cultivation including secondary plants, crops of over 2,000 nuts per term. Land is naturally fertile with good supply of water, electricity, telephone and good mobile reception. No other houses or encumbrances in the vicinity.

Very calm & peaceful village environment for tranquil living. This property is suitable for continuation of the same cultivation or for a Land Development or for Commercial purpose to build a Factory/ Warehouse, and even ideal for a lifestyle living Residential housing development, Agriculture based hotel project etc. It is also ideal as a place of relaxation for those living in urban areas to build a Holiday House.

Access to the land is 1 Km from the Alawwa Town towards the Giriulla road and another 1 Km from Waththawa Road. The land has a good neighborhood and walking distance to the beautiful Ma-Oya, Ideal for a Hotel or a Holiday House.

Opposite to the Wickramashila National School

We are only considering selling the whole land.

Land has clear title and present ownership since 2014. Previous ownership since 1960.

- 3 Phase electricity

- Well water

- Large irrigation well

- Good mobile reception

- Flat land

About 10 minutes drive to Nakalagamuwa Interchange of Colombo - Kandy Expressway now under construction.

(Nakalagamuwa is about 55 Km from Kadawatha. Less than 1 hours’ drive from Colombo on the highway).

Expecting Rs. :- 43 Lakhs Per Acre or nearest offer.

වාරයකට ගෙඩි 2,000 කට වඩා වැඩියෙන් ලැබෙන හොඳින් වැඩුණු පොල් වගාව. හොඳ ජල සැපයුමක්, විදුලිය, දුරකථන සහ හොඳ ජංගම දුරඛතන සංඥා සහිතව ඉඩම් ස්වාභාවිකවම සාරවත් වේ. අවට වෙනත් නිවාස හෝ නිවාස නොමැත.

නිස්කලංක ජීවිතයක් ගත කිරීම සඳහා ඉතා සන්සුන් හා සාමකාමී ගැමි පරිසරයක්. මෙම දේපල දැනට තිබෙන වගාවන් පවත්වා ගෙන යාමට හෝ ඉඩම් සංවර්ධනයක් සඳහා හෝ කර්මාන්තශාලාවකට, ගබඩාවකට, නිවාස සංකීර්ණයකට, කෘෂිකර්මාන්තය පදනම් කරගත් හෝටල් ව්‍යාපෘතියකට. නාගරික ප්‍රදේශවල වෙසෙන්නන්ට විවේකය ගතකිරීමට නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහාද සුදුසුයි.

ඉඩමට පිවිසීමට අලව්ව නගරයේ සිට ගිරිඋල්ල පාරෙන් කි.මී. 1 ක් ද වෑත්තෑව පාරෙන් කි.මී 1 ක්ද වේ. හොඳ අසල්වැසියන් සිහත ප්‍රදේශයකි. සුන්දර මා ඔයට පා ගමනින් යන දුර. හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් සඳහා වඩාත් සුදුසුය.

මුළු ඉඩමම විකිණීම සඳහා සලකා බැලේ.

පිරිසිදු ඔප්පු. 2014 සිට වර්තමාන හිමිකම ඇත. පෙර අයිතිය 1960 සිට

- තෙකලා විදුලිය

- ළිං ජලය

- විශාල වගා ළිඳ

- හොඳ ජංගම දුරකථන සංඥා

- පැතලි ඉඩම

ඉදිවෙමින් පවතින කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ නාකලගමුව අන්තර් හුවමාරුව වෙත විනාඩි 10 න් ලගා විය හැක

(නාකලගමුවට කඩවත සිට කි.මී. 55 යි. අධිවේගී මාර්ගයෙන් කොළඹ නගරයට පැය 1 කට වඩා කාලයකින් ගමන්කල හැක).

0773951560

logo