Published: 2021-05-27 12:39 PM
Rs 8,250,000

6 P Rectangular Shape Residential Land block for Sale at Peramuna Mawatha, Kadawatha, close Kandy Road (Less than 100 meters). This Land is situated close proximity to Kadawatha town. About 1 Km to Kadawatha city center and 1 Km to Southern Highway Interchange. This land is recently developed by Prime Land property sales company for higher degree of standard.

කඩවත, පෙරමුණ මාවත පර්චස් 6 ක සෘජුකෝණාස්රාකාර හැඩය ඇති අනගි ඉඩමක් වහාම විකිණීමට ඇත. නුවර පාරට මීටර් 100 ක් පමනයි. කඩවත නගරයට කි.මී 1යි. දකුණු අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 2 යි. මෙම ඉඩම මෑතකදී ප්‍රයිම් ලෑන්ඩ් දේපල විකුණුම් සමාගම විසින් උසස් ප්‍රමිතියකට සියළුම අනුමෑතීන්ට යටත්ව සංවර්ධනය කරන ලදී.

- 3 Phase Electricity තෙකළා විදුලිබලය

- Telephone දුරකථන

- Mainline Water නළ ජලය

- Well developed road system with carpeting. කාපට් අතුරා හොඳින් සංවර්ධනය වූ මාර්ග පද්ධතිය.

- Proper drain system නිසි ලෙස සැකසූ කාණු පද්ධතියක්

Kadawatha city is undergoing a massive development as an interchange for outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future.

මාතර - කඩවත සහ කඩවත - මහනුවර මහා මාර්ගවලට සම්බන්ධ වන පිටත වටකුරු අධිවේගී මාර්ගයේ හුවමාරුවක් ලෙස කඩවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්ව ඇති අතර නුදුරු අනාගතයේ දී එය යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය.

This residential property is ideal for those who admire a convenient life. මෙම නේවාසික දේපළ සුව පහසු ජීවිතයක් අගය කරන අයට ඉතා සුදුසු ය.

Walking distance to Ganemulla – Kadawatha Road. 500M away from Eldeniya Church and many other Buddhist temples are nearby.

Ideal residential area in view of its prime location and the ever increasing value of land in the area, with all essential and commercial buildings, schools sales outlets etc situated within few minutes drive.

Survey Plan approved by the Pradeshiya Sabha and very clean deeds for Loan facilities. ප්‍රාදේශීය සභාව අනුමත කරන ලද පිඔුරැපත් හා ණය ලබා ගත වැකි ඉතා පිරිසිදු ඔප්පු

0773951560

logo