Published: 2023-09-01 06:32 AM
Negotiable

ගම්පහ Global Information Systems ආයතනය අනුබද්ධිත LankaLand.Lk / LankaProperty.Lk ප්‍රමුඛ දේපළ අලෙවි හා ප්‍රචාරණ අංශය මගින් සිදුකරණු ලබන දේපළ අලෙවි ව්‍යාපෘති සම්බන්ධීකරණය සහ මෙහෙයවීම සඳහා පළපුරුදු සහ ආධුනික අයදුම්කරුවන් කඩිනමින් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.

🎯 අවශ්‍ය මූලික සුදුසුකම්.

☑️ රියදුරු බලපත්‍රය (සැහැල්ලු වාහන හෝ යතුරුපැදි).
☑️ දීර්ඝකාලීනව අප ආයතනයට සේවය කිරීමට හැකිවීම.
☑️ අ.පො.ස. සා/ පෙළ සමත්වීම.
☑️ වයස අවුරුදු 20 - 60 අතර වීම.
☑️ පරිඝණක දැණුම අමතර විශේෂ සුදුසුකමක් වේ.

🎯 ඔබට ලැබෙන ප්‍රතිලාභ.

☑️ විකුණුම් දීමනාව.
☑️ දුරකථන දීමනාව.
☑️ ගමන් වියදම් දීමනාව.
☑️ ඉන්ධන දීමනාව.

* මූලිකව බඳවා ගනු ලබන ආධුනික අයදුම්කරුවන් සාර්ථකව පුහුණුවීමෙන් පසු ඉහත ප්‍රතිලාභ සහිතව සේවයට බඳවා ගැනේ.

* පුහුණු කාලසීමාව තුල ඔහුගේ/ ඇයගේ දක්ෂතාවයන් මත අප ආයතනය වෙත ලබා දෙන සේවා දායකත්වයට අදාලව ගැලපෙන දීමනාවක් පමණක් ලබා දෙනු ලැබේ.

ඉහත සඳහන් මූලික සුදුසුකම් ඔබ සතු නම්, පහත දැක්වෙන ආකාරයට නොපමාව අප වෙත අයදුම් කරන්න.

👉 අයදුම් කළයුතු ආකාරය.

මෙම අවස්ථාවේදී අප විසින් බලාපොරොත්තු වන්නේ අප වෙත අයදුම්පතක් යොමුකරනවා වෙනුවට,

1. ඔබ පිළිබඳ කෙටි හැදින්වීමක් කරමින් පටිගතකල හඬ පටයක් (Audio Clip),

2. ඔබගේ නම, ලිපිනය, ඊ-මේල් (E-mail) ලිපිනය, දුරකතන අංකය සහ වට්ස්ඇප් (WhatsApp) දුරකථන අංකය අත් අකුරින් පැහැදිලිව ලියා එහි ලබාගත් ඡායාරූපයක්,

3. ඔබගේ,
- නම
- ලිපිනය
- ඊ-මේල් (E-mail) ලිපිනය
- දුරකතන අංකය සහ
- වට්ස්ඇප් දුරකථන අංකය
- ටයිප් කල පණිවිඩයක් (Text Message),

4. ඔබගේ මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක් සමග,
077 395 1560 දුරකථන අංකයට වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක් මගින් අප වෙත එවීම හෝ
[email protected] මෙම ඊ-මේල් (E-mail) ලිපිනය වෙත යොමු කිරීමය.

අප විසින් තෝරා ගනුලබන අයදුම්කරුවන් වෙත ඒ බව දැනුවත් කර ඉතා ඉක්මණින් සේවයට බඳවා ගනු ලැබේ.

Address:
"Lanka Land",
Sanasa Ideal Shopping Complex, Gampaha.

Hotline/ WhatsApp:
077 395 1560

E-mail:
[email protected]

Web:
www.lankaland.lk
www.lankaproperty.lk

0773951560

logo