Published: 2022-11-03 02:03 PM
Rs 600,000

ඔබට දැන් වේයන්ගොඩ නගරයට ආසන්නව නිස්කලංක, සුන්දර ග්‍රාමීය පරිසරයක් සමගින් සියලුම පහසුකම් සහිත අගනා බිම් කොටස් තුනක් පුද්ගලිකව විකිනීමට ඇත.

20P, 10P, 10P ප්‍රමාණයෙන් බිම් කොටස් තුනක් (3) ඇත.

අතිශයින්ම නිදහසට කැමති අයට පමණි.

- නිට්ටඹුව, කටුනායක පාරට 900 m
- වේයන්ගොඩ නගරයට 2 Km
- නිට්ටඹුව, යක්කල, තිහාරියට සහ නයිවලට ආසන්න දුරින්

මධ්‍යම අධිවේගී පිවිසුමට, ලයිසියම් ජයාත්‍යන්තර පාසල, වේයන්ගොඩ මධ්‍ය මහා විදයාලය, වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නව
සියලුම නාගරික පහසුකම් වලින් සම්න්විත පදංචියටත්, ආයෝජනයටත් කදිම බිම් කොටස්

- පිරිසිදු ඔප්පු
- නළ ජල පහසුකම.
- තෙකලා විදුලිය
- අඩි 20-30 පුළුල් මාර්ග

0773623550

0718052670

logo