Published: 2021-06-05 04:43 AM
Rs 20,000
කටුගස්තොටින් හෝ අවටින් කමර 3ක් හා තාප්පයකින් වට වූ නිවසක් ඉක්මනින් අවශ්‍ය
වේ. රු 20,000 රු 30,000 ත් අතර ස්ලැබ් දමන ලද තනි නිවසක්නම් වඩාත් සුදුසුය. හැකි ඉක්මනින් මිලදී ගැනීමට බලපොරොත්තු වෙමි.

