Published: 2025-10-31 03:21 PM
Negotiable
ශාන්ත උත්සව භාණ්ඩ හා කේටරින් සේවා
ඔබේ සියලුම උත්සව අවස්ථාවන් සඳහා එකම විසඳුම!
අප සපයන්නේ
මංගල උත්සව | උපන්දින සාදා | සම්භාෂණ | අවමංගල්‍ය උත්සව සඳහා
අදහස් සහ රසවත් අත්දැකීම් එකට ගැළපෙන පූර්ණ සේවා පැකේජ් එකක්!
- උත්සව භාණ්ඩ කුලියට දීම:
- මේස සහ කුසියන්
- උද්‍යාන කුඩ
- ශබ්ද විකාශන යන්ත්‍ර
- විදුලි බුබුළු
- විදුලි ජනක යන්ත්‍ර (Generators)
- නෙස්කැෆේ මැෂින්
- කේටරින් සේවා:
අප සූදානම් —
ඔබේ අවශ්‍යතාවයට අනුව රසවත් මෙනු සකස් කිරීමට
විශේෂ උත්සව සඳහා රසවත් ආහාර ඇණවුම් භාර ගැනීමට
උත්සවයේ ආරම්භයෙන් අවසානය දක්වා සම්පූර්ණ සේවාවක් ලබාදීමට
ලිපිනය:
නො. 03, තෙරේසා මාවත, කඳාන
දුරකථන:
071 801 4047 | 070 480 7556
ශාන්ත උත්සව භාණ්ඩ හා කේටරින් — ඔබේ උත්සවය සාර්ථක කරනුයේ අපි!

