Published: 2024-12-30 03:07 PM
Rs 525,000

ගම්පහ දිස්ත්‍රික්කය, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වටිනා ඉඩමක්..
කඳාන, රාගම, ජා-ඇල, ගණේමුල්ල, බටුවත්ත නගරයන්ට මැදිව..
වත්තල අධිවේගයෙන් පිවිස කොළඹ නගරයට ඉතා පහසුවෙන් පිවිසිය හැක.
කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කෙටි මාර්ග ඔස්සේ පිවිසීමට හැක.
ගම්පහ නගරයට 12 kmයි.
බටුවත්ත ජාතික පාසලට, බටුවත්ත දුම්රිය ස්ථානයට, ප්‍රධාන බස් පාරට ඇවිදන් යා හැක.
කඳාන ද මැසිනොද් විද්‍යාලයට 2.6 km (ජනප්‍රිය අර්ධ රාජ්‍ය පාසල)
All Nation ජාත්‍යන්තර පාසලට 2.4 km
OKI ජාත්‍යන්තර පාසලට 2.5 km
රාගම නගරයට 3.5 km
• ප්‍රධාන දුම්රියපොළ නැවතුම
• උතුරු කොළඹ ජාතික රෝහල
• කැලණිය විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය
• ලීසන්ස් පෞද්ගලික රෝහල
• මේල්ස්ටාර් පෞද්ගලික රෝහල
විදුලි සහ නල ජලය.
නේවාසික බිම් කොටසකි.
බැංකු ලෝන් අනුමතයි

0713387753

logo