Published: 2023-08-28 04:57 PM
Negotiable

කඩවත නගරයේ වටිනා ඉඩමක් විකිණීමට ඇත.

කඩවත 9 කණුව – පර්චස් 15.5 ක පහසුකම් සහිත තාප්ප ගේට්ටු දැමූ නිස්කලංක පරිසරයක පිහිටි ඉතා අනර්ඝ ඉඩම විකිණීමට. කොළඹ නුවර පාරට මිටර් 500. පාරවල් දෙකකින් ඉඩමට ප්‍රවේශ විය හැක.
( කඩවතට කිලෝ මීටර් 1, කිරිබත්ගොඩට කිලෝමීටර් 1.5 පමණ )

- විදුලිය
- දුරකථන
- ජලය සහ වෙනත් පහසුකම් මෙහි ඇත.

Per Perch 1,200,000/-

0768436200

0777563896

logo