Published: 2021-05-30 08:54 PM
Rs 6,500,000

🏠" කුරුණෑගල - කිරිවවුල නගරයෙන් නිස්කලංක , සොඳුරු වටපිටාවක පදිංචිය සඳහා අනගි අවස්ථාවක් "🏠


👍 මෙම නිවස ඉතා සුවිසල් නිවසක් වන නිසා දැනට අඩක් නිම කර ඇති 🏠 👌සුඛෝපභෝගි නිවසකි.

👍 නිදන කාමර 06 ක් 🏠 සහ නාන කාමර 02 ක් සහිතය.

👍 ගබඩා කාමර / 🏠මුළු තැන්ගේ / සහ 🚗🚘 වාහන නැවැත්වීමේ ස්ථානය වෙන් කර ඇත.

👍 කුරුණෑගල නගරයට ⌚විනාඩි 10 ක් පමණි.

👍 කිරිවවුල හංදියට ⌚ විනාඩි 02ක් පමණි.

👍 පර්චස් 15 ක 🏠 ඉඩමක් ඇති නිවසකි.

👍 අඩි 150 ක 👌ගැඹුරු නල ළිඳක් ඇත. ( Deep Well )

👍 දඹුල්ල ප්‍රධාන මාර්ගයේ Hotell Kroll Village 🏢 එක අසලින් ඇතුළට 500 ක් පමණි.

👍 බිම් මහලයේ වැඩ අවසන් කර ඇති අතර 🏠 නිවස සම්පූර්ණ කිරීමට තව ලක්ෂ 20 ක් වැය වන බවට තක්සේරු කර ඇත.

👍 මෙහි ඉඩම සඳහා පමණක් වටිනාකම ලක්ෂ 22 ක් වන අතර 🏠නිවස සඳහා ලක්ෂ 60 ක් පමණ වැය වී ඇත.

👍 Vinros Property Developers ( pvt ) Ltd., මගින් මිලදී ගත් ඉඩමකි.

👍 මුදල් හදිසියක් නිසා 🏠නිවස සඳහා තක්සේරු කරන ලද මුදලටත් වඩා ඉතා අඩු මුදලකට විකිනීමට තීරණය කර ඇත.

👍 සින්නක්කර ඔප්පු මෙන්ම ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ඇති 🏠🗞📃 නිවාස සැලැස්ම.

👍 ජීවත් වීමට ඉතා සුදුසු වැදගත් සමාජ 👌 පරිසරයක් ඇති සාමකාමී නිස්කලංක වටපිටාවකි.

CONTACT :-

📲 Mr. Deric Anjalo -:

076 - 6434801 ( Property Owner)

📲 Hansi -: 076 - 8336773

( Both 📱numbers Whatsap also available. )

NOTE :-

( Plz don't cl brokers OR agents & welcome for Genuine buyers.)

0768336773

0766434801

logo