Published: 2023-11-30 03:02 PM
Negotiable

සී/ස කළුතර විවිධ සේවා සමූපකාර සමිතියට අයත්, දකුණු කළුතර, අංක 40/2/1, රෝහල් වීදිය, ලිපිනයේ කළුතර සමූපකාර ග්‍රාමීය බැංකුවට යාබදව පිහිටි වර්ග අඩි 428 ක ව්‍යාපාරික ස්ථානයකට සුදුසු ගොඩනැගිල්ල බදු දීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

Quotations are invited for lease of 428 square feet suitable business premises belonging to C/S Various Services Co-operative Society adjacent to Kalutara Co-operative Rural Bank located at 40/2/1 South Kalutara Hospital Street, Kalutara.

කළුතර නගරයට 100 m
• 100 m to Kalutara city

• රථ ගාල් කිරීමේ පහසුකම්
• Parking facilities available.

0342222356

0723936780

logo