Published: 2021-11-10 08:55 AM
Rs 9,000,000

2 Acres of Scenic Land for Sale Puwakpitiya, Matale, close vicinity to famous “Sera Ella”. Picturesque over-views increase the values of tourism Industry. Several nice water streams flows down close to the land. Can visit to Pitawala Patana Plane and Riverstern short time of period. Good climate with misty environment throughout the year.

සුප්‍රසිද්ධ “සේරා ඇල්ල” ආසන්නයේ මාතලේ, පුවක්පිටිය අක්කර 2 ක ඉඩමක් විකිණීමට. මනරම් දර්ශන සහිත සංචාරක කර්මාන්තයට වැඩි වටිනාකමක් ඇති කරන ප්‍රදේශයක පිහිටා ඇත. දැකුම්කළු ජල ධාරාවන් කිහිපයක් ඉඩමට ආසන්නව ගලා යයි. අවුරුද්ද පුරා හොඳ දේශගුණයකින් සමන්විත මීදුම් සහිත පරිසරය.

Free-hold prime over 2 Acres of Land which more suitable for Eco Tourism with cultivation or build Cottages for leisure purpose. Currently has Pepper Cultivation and giving good income per term.

The closest town is Laggala New Town (7.5 Km) and District is Matale (about 40 Km).

අක්කර 2 කට වැඩි ඉඩමක පාරිසරික සංචාරක කර්මාන්තයට වඩාත් සුදුසු වන අතර වගා කිරීමට හෝ විවේකීව සිටීමට Cottages ඉදිකිරීමටත් සුදුසුයි. දැනට ඇති ගම්මිරිස් වගාවෙන් අතර වාරයකට හොඳ ආදායමක් ලබා දේ.

ආසන්නතම නගරය - ලග්ගල නව නගරය (කි.මී. 7.5) යි. දිස්ත්‍රික්කය - මාතලේ (කි.මී. 40 ක් පමණ).

0773951560

logo