Published: 2023-07-27 03:43 PM
Negotiable

3 Acres and 3 Perches of Coconut cultivated land with a small house for sale in Kumbukwewa, Ibbagamuwa. About 12 Km from Ibbagamuwa main town. About 3 Km to ‘Arankele Arahaththa Senasanaya. Approx 25 Km to Ridi Viharaya, Rambadagalla Viharaya, Pahangala, and Korossa Rajamaha Viharaya.Over 1,250 Coconuts Nuts will be harvested every 2 months. This land is situated in a very remote area with a good village environment.

Suitable for the same kind of Coconut cultivation, Farming, Agro-tourism, or any other purpose.

ඉබ්බාගමුව කුඹුක්වැව ප්‍රදේශයෙන් අක්කර 3 යි පර්චස් 3 ක පොල් වගා කරන ලද කුඩා නිවසක් සමග ඉඩම විකිණීමට ඇත. ඉබ්බාගමුව ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 12ක් පමණ දුරින්. අරන්කැලේ අරහත් සේනාසනයට කි.මී 3ක් පමණ. රිදී විහාරය, රම්බඩගල්ල විහාරය, පහන්ගල, සහ කොරොස්ස රජමහා විහාරය වෙත කිලෝමීටර් 25ක් පමණ දුරින්. මාස 2කට වරක් පොල් ගෙඩි 1,250කට අධික ප්‍රමාණයක් නෙළා ගනු ලැබේ.

ඉතා දුර බැහැර, හොඳ ගැමි පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම සාරවත් පොල් වගාවකට, ගොවිතැන් කටයුත්තකට, කෘෂි සංචාරක ව්‍යාපාරයකට හෝ වෙනත් ඕනෑම කටයුත්තකට සුදුසුය.

- Tube well water supply නල ළිං ජල සැපයුම

- Electricity and all other facilities are available විදුලිය සහ අනෙකුත් සියලුම පහසුකම් ඇත

Good investment opportunity. හොඳ ආයෝජන අවස්ථාවකි.

0773951560

logo